You are here:

ශී‍්‍ර ලංකාවේදී ඇන්ටන් චෙකෝෆ්ගේ පිළිරුවක් විවෘත වෙයි!

රුසියන් ජාතික ශේ‍්‍රෂ්ඨ ගත්කතුවර ඇන්ටන් චෙකෝෆ් මහතාගේ ලංකාගමනයට වසර 120ක් සැපිරීම නිමිති කොට ගෙන ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ නවතැන් ගත් කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී පසුගියදා විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඇන්ටන් චෙකෝෆ් මහතාගේ ලංකාගමනය සිදු වූයේ 1890 නොවැම්බර් 12 වැනිදාය.

එහිදී ඇන්ටන් චෙකෝෆ් මහතාගේ පිළිරුවක්ද ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී විවෘත විය. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති ව්ලැදිමීර් මිහයිලොව් මහතා එක්ව සිටි අතර ප‍්‍රතිමාව නිර්මාණය කළ රුසියානු ජාතික ප‍්‍රවීණ ප‍්‍රතිමා ශිල්පි කතයොවුස්කි මහතාද සහභාගි විය.

මෙම ඇන්ටන් චෙකොෆ් සමරුම් උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, ශී‍්‍ර ලංකා රුසියානු මිත‍්‍රත්ව සංගමයේ සභාපති, ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ජගත් චන්ද්‍රවංශ යන මහත්වරුද එක්ව සිටියහ.

 

‘‘මොස්කව්’’ නෞකාව ශී‍්‍ර ලංකාවට මිත‍්‍රත්ව ගමනක් පැමිණෙයි

රුසියාවේ කළු මුහුදු නාවික සංචිතයේ ඇති ප‍්‍රධානතම නෞකාව වනි‘මොස්කව්’’”‍ නෞකාව පසුගිය 13 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණි අතර ෙතදිනක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබිණි‘ මෙම සුවිශාල නෞකාව ශී‍්‍ර ලංකාවට පැමිණියේ රුසියානු - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය තහවුරු කිරීමේ පියවරක් ෙලසය‘

Read more...
   

ජාත්‍යන්තර කියුබානු සහයෝගීතා දිනය සැමරේ

 

ජාත්‍යන්තර කියුබානු සහයෝගීතා දිනය සැමරීම පිණිස කියුබාවට සහයෝගය දක්වන ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැුසක් අද (26* කොළඹ ලිප්ටන් වටරවුමේදී උදඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.
අධිරාජ්‍යවාදීන් කියුබාවට කෙනෙහිලිකම් සිදුකිරීම නවතන ලෙසත් ඇමරිකා එක්සත් ජනපද අත්අඩංගුවේ පසුවන කියුබානු දේශපේ‍්‍රමීන් 5 දෙනා නිදහස් කරන ලෙසත් බල කරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.

Read more...
   

We are grateful and salute our patriotic people.

We are grateful and salute our patriotic people.

The progressive, grateful and patriotic people of this country have helped Mr. Mahind...

More:

Let justice be meted out to Rohana Wijeweera

Let justice be meted out to Rohana Wijeweera

It has been 20 years to-date that a person known as Rohana Wijeweera, a remarkable pe...

Venezuelan Ambassador meets JNP Leader

Venezuelan Ambassador meets JNP Leader

A special meeting between the chairman of National Freedom Front Mr.Wimal Weerawansa ...

More:

Special Convention of the National Freedom Front (JNP) is sucess.

Special Convention of the National Freedom Front (JNP) is sucess.

The Special Convention of the National Freedom Front(JNP) held on the 02nd of Decembe...

More:
Banner
Banner
Banner
Banner