You are here:

විශ්ව විද්‍යාලවල ගිනි නිවීමට මැදිහත්වීම පිළිබඳ ප‍්‍රණාමය පුද කිරීම

පසුගිය දිනවල විශ්ව විද්‍යාලවල පමණක් නොව සමස්ත සමාජයම උණුසුම්කළ යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාලවල පනත ආශ‍්‍රිත විරෝධය සමනය කිරීමට මැදිහත්වීම පිළිබඳව සමස්ත ජාතියේම ගෞරවය හිමිවන බව ප‍්‍රකාශකරමින් ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ෙවත ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා විසින්  ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

අද (2012.01.12) දින ජනාධිපතිවරයා වෙත යවන ලද එම  ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ


ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
අරලියගහ මන්දිරය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

විශ්ව විද්‍යාලවල ගිනි නිවීමට මැදිහත්වීම පිළිබඳ ප‍්‍රණාමය පුද කිරීම

 පසුගිය දිනවල විශ්ව විද්‍යාලවල පමණක් නොව සමස්ත සමාජයම උණුසුම්කළ යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාලවල පනත ආශ‍්‍රිත විරෝධය සමනය කිරීමට මැදිහත්වීම පිළිබඳව ඔබතුමාට සමස්ත ජාතියේම ගෞරවය හිමිවන බව පළමුවෙන්ම ප‍්‍රකාශකර සිටිමු. යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාලවල පනත අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ එවැනි නව පනතක් කිසිසේත්ම රටට අවශ්‍ය නොවන බවයි.

Read more...
 

2011 අ.පො.ස (උ/පෙ) ප‍්‍රතිඵලවල ගැටළු අධ්‍යයනයට පත්කළ ජනාධිපති විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන යෝජනා

2011 අපොස උ/පෙ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග රටේ දරුවන්ගේ හා දෙමව්පියන්ගේ මෙන්ම විවිධ පුද්ගල කණ්ඩායම් අතරද නොසන්සුන්තාවක් මතුවිය. මේ තත්ත්වයන් ජනමාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමගම අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමුකර පත් කළ කමිටුව වෙත ජාතික නිදහස් පෙරමුණ විසින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලිපියක් එම කමිටුව වෙත යවා ඇත.  අද  (2011.01.04) දින අදාළ කමිටුව වෙත යවන ලද එම  යෝජනා  සම්පූර්ණයෙන් පහත දැක්වේ

Read more...
   

රට හමුවේ වන අභියෝග නිවැරදිව හඳුනා ගනිමු! ජය ගැනුමට පෙරට එමු!

2011 වසර නිමවූයේ සමස්ත ලෝකවාසී ජනතාව හමුවේ ජයගත යුතු අභියෝග රැුසක් ඉතිරි කරමිනි.

අද ලෝකය කුරිරු අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවලින් පිරුණු බිහිසුණු අනාගතයක් කරා ගමන් කරමින් සිටින බව අපට දැකගත හැක. සළුපිළි ඇඳගත් අධිරාජ්‍යවාදය වෙනුවට සියලූ සළුපිළි උනාදමා නිර්වස්ත‍්‍රව තමන්ට අභිමත පරිදි  ඕනෑම ජාතික රාජ්‍යයක් ආක‍්‍රමණකාරී මෙහෙයුම් ඔස්සේ අත්පත් කර ගැනීමේ සාහසික අධිරාජ්‍යවාදී අවධියකට අප පැමිණ තිබේ.  

Read more...
   

We are grateful and salute our patriotic people.

We are grateful and salute our patriotic people.

The progressive, grateful and patriotic people of this country have helped Mr. Mahind...

More:

Let justice be meted out to Rohana Wijeweera

Let justice be meted out to Rohana Wijeweera

It has been 20 years to-date that a person known as Rohana Wijeweera, a remarkable pe...

චෙන්නායිහිදී සිදු වූ මැර ප‍්‍රහාරය හෙළා දකිනවා!

දඹදිව වන්දනාවේ යෙදුණු ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසකට ඊයේ චෙන්නායි නුවර ඔවුන් නවාත...

More:

Special Convention of the National Freedom Front (JNP) is sucess.

Special Convention of the National Freedom Front (JNP) is sucess.

The Special Convention of the National Freedom Front(JNP) held on the 02nd of Decembe...

More:
Banner
Banner
Banner
Banner